Dasatha Market

    අකුරැස්ස ප්‍රදේශයේ නිවසක් ඇතුළු ඉඩමක් විකිණීමට ඇත – හෝටලයක්/විලා එකක් හෝ සංචාරක ව්‍යාපාරයක් සඳහා වඩාත් සුදුසු ඉඩමක් වේ.
October 17, 2024
Views: 134
Id: 15474

අකුරැස්ස ප්‍රදේශයේ නිවසක් ඇතුළු ඉඩමක් විකිණීමට ඇත – හෝටලයක්/විලා එකක් හෝ සංචාරක ව්‍යාපාරයක් සඳහා වඩාත් සුදුසු ඉඩමක් වේ.

  • Report
    Report This Listing
    Login Required
  • Download
  • Print
  • Bookmark
  • Share This Listing
images
images
images
images
images
thumbnailthumbnailthumbnailthumbnailthumbnail
Description:

අකුරැස්ස ප්‍රදේශයේ නිවසක් ඇතුළු ඉඩමක් විකිණීමට ඇත - හෝටලයක්/විලා එකක් හෝ සංචාරක ව්‍යාපාරයක් සඳහා වඩාත් සුදුසු ඉඩමක් වේ.

ඉඩම පිහිටි ස්ථානය: මාරඹ, අකුරැස්ස, මාතර දිස්ත්‍රික්කය

ඉඩ ප්‍රමාණය: පර්චස් 175.05

ප්‍රවේශය: අඩි 10 පළල් මාර්ගය

අකුරැස්-දෙණියාය ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 600, පොල්හේන පාරේ පිහිටා ඇත.

ඉඩමේ ඉදිරිපස කෙළවර මාරඹ වැවට මුහුණලා ඇත. ඉඩමේ අනෙක් කෙළවර නිල්වලා ගඟට මුහුණලා ඇත. ඉඩමේ පොල් ගස් 25 ක් ඇත.

ඉඩමේ වටිනාකමට දේපළ විකුණනු ලබන්නේ එහි පිහිටා ඇති අවුරුදු 20 නිදන කාමර 4 නිවස සමඟිනි.

පර්චසයකට රුපියල් 275,000.00 / රුපියල් මිලියන 48 යි. (සාකච්ඡා කරගත හැක)

වැඩි විස්තර සහ ඡායාරූප සඳහා අමතන්න: රන්ජන් මුණසිංහ මහතා (හිමිකරු)

077 909 5435

Contact Information
Price: Rs. 275,000 Negotiable
Phone: 0779095435
Address: Polhena Road, galpala Junction,
maramba,
Akuressa, Matara, 81400
timing
Listing Tags:      

Post New Review

Related Listings
Shedule a Test Drive
[dhvc_form id="2578"]
Apply For TradeIn With Us
[dhvc_form id="2578"]
Send Your Offer
Send Message